Monday, September 27, 2010

Internet හරහා නොමිලේ IDD Call එකක් ගන්න දන්නවද?

දැනට Internet හරහා Call ගැනිමට Websites රශියක් ඇතත් ශ්‍රි ලංකාවට එකක් ගැනිමට ඇති වෙබ් පිටු බොහො දුලබ වේ.සමහර Software මගින් Free Calls හැකි උවත් යම් කිසි මුදලක් එම හිමිකරුට ඔබට ගෙවිමට සිදුවේ.එහෙත් ඔබට නොමිලේ IDD CALL එකක් ගත හැකි වෙබ් පිටුවක් ගැන ඔබට විස්තර කිරිමටයි මම සැරසෙන්නෙ.

මෙය Inernet හරහා Calls ගැනෙන එනම් VIOP ලෙස හඳුන්වයි.ඔබට කැමති රටකට මෙය හරහා ඇමතුම් ලබාගත හැකි අතර ඔබට නියමිත කාලයක් මෙම වෙබ් පිටුව හරහා කතා කල හැක.එම කාලය රටකින් රටකට වෙනස් වන අතර දවසකට ඇමතුම් 2ක් ලබා ගත හැක.

වෙබ් පිටුවට යාම සඳහා මෙතන CLICK කරන්න.

එසේම මෙවැනි වෙබ් පිටු ගණනාවක් ඇතත් හොදටම ක්‍රියා කරන වෙබ් පිටුවක් ලෙස EVAPHONE හඳුන්වා දිය හැක.

ඔබට ඇමරිකාවට නොමිලේ Internet හරහා කැමති තරමක් කතා කිරිමට අවශ්‍යද?

දැන් ඔබට CALLING AMERICA හරහා ඇමරිකවේ ඕනැම ප්‍රාන්තයකට කැමති වේලාවක් කතා කිරිමට අවස්තාව ඇත.

වෙබ් පිටුවට යාමට මෙතන CLICK කරන්න.

No comments:

Post a Comment