Saturday, September 25, 2010

How to Make Money Online(සිංහලෙන් විස්තර කර ඇත)

If You Cant Read This Post Please Download Sinhala Unicode Software.

ශ්‍රි ලංකාවේ සිට Internet හරහා මුදල් උපයන්න අවස්ථා රාශියක් තිබේ. එහෙත් Internet ලෝකයට පා තබන ඔබට ඉතා පහසුවෙන් කල හැකි වැඩසටහන් කිහිපයක් කරන සැටි මා කෙටියෙන් සාරංශ ගත කරන්නම්.මෙවැනි වැඩසටහන් Paid To Click ලෙසින් හදුන්වන අතර මෙහි විශේෂත්වය වනුයේ ලියාපදිංචි විමට කිසිදු මුදලක් ගෙවිමට සිදු නොවිමයි.

මෙම වැඩසටහන් වල ඔබට කරන්නට ඇති එකම කාරිය වැඩසටහනින් ලබා දෙන දැන්විම් Click කිරිම පමණි.දවසකට දැන්විම් 4ක් වැනි ප්‍රමාණයක් ඔබට ලබා දෙන බැවින් ඔබට මේ සදහා වැඩි කාලයක් යොමු කිරීමට අවශ්‍ය නැත.ඔබට පලමුවෙන්ම සිතේවි මෙම වැඩසටහන් මගින් එතරම් උපයිමට නොහැකි යැයි එහෙත් මෙම වැඩසටහන් මගින් 100$ කට වඩා ඔබට ඉපයිමට අවස්තාව ඇති බව පහත දැක්වෙන නිදර්ශනයෙන් පැහදිලි වේ.

1 වන පියවර

ඔබ තෝරගත් Paid To Click වැඩසටහන් 3ක් සමග ලියාපදිංචි වන්න,දැනට Internetහි පවතින හොඳම Paid To Click වැඩසටහන් 3 පහත දක්වා ඇති අතර එ මත කර එ වැඩසටහන් සමග නොමිලේ සම්බන්ධ වන්න.


වැදගත් - Alertpay Email Address සඳහා ඔබගේ සාමාන්‍ය භාවිතා වන Email එක ලබා දෙන්න. Alertpay ගිණුමක් පසු පියවර වලදි සාදා ගැනිමට අවශ්‍ය වේ.

2 වන පියවර

Email Verification කිරිමට පසු ඔබට ඔබගේ ගිණුමට ඇතුල් විය හැක. ඔබට Click කිරිමට ඇති Ads සඳහා View Ads වෙත යා යුතු වේ.එහි සඳහන් වන ලෙස ඔබ නියමිත ආකාරයට AD එක View කිරිමෙන් එහි සඳහන් මුදල ඔබගේ ගිණුමට බැර වනු ඇත.

3 වන පියවර

ඔබට මෙම වැඩසටහන් මගින් ලැබෙන මුදල් රැස් කර තබා ගැනිමට E Bank එකක් අවශ්‍ය වේ.දැනට ලංකවට හොඳින් ගැලපෙන E Bank එකක් ලෙස Alertpay හඳුන්වා දිය හැක.නොමිලේ ගිණුමක් ආරම්භ කිරිමට මෙතන Click කරන්න.


වැදගත් - හරහා ඔබට මුදල් ලංකාවට ගෙන්වා ගැනිමට Alertpay වෙතින් ක්‍රම රැසක් ඇත.

4 වන පියවර

ඔබගේ මුදල් අගය දෙගුණ කර ගැනිමට ඉතා වැදගත් වන පියවර මෙය වේ. ඔබ මෙම වැඩසටහන් පෙල තවත් යහලුවකුට හඳුන්වා දිම තුලින් ඔහු ලබන ආදයමෙන් කොටසක් ද ඔබගේ මුදල් අගයට එකතු කර ගත හැක. එය කිරිමට ඔබ වැඩසටහනේ Promtion Tools වෙත ගොස් ඔබට හිමි Referral Link එක යහලුවෙකුට ලබා දිමෙන් ඔහුවත් වැඩසටහනට එකතු කර ගත හැකි වේ.

නිදර්ශනය - ඔබ යහලුවන් 20ක් වැඩසටහනට සම්බන්ධ කර ගත හොත්

දවසක ඔබට Click මගින් ලැබෙන ආදායම - 0.04$
දවසකට යහලුවන් 20 මගින් ලැබෙන ආදායම - 0.02$ X 20 = 0.40$
දවසේ මුළු ආදායම = 0.44$

දවස් 10කට ආදායම = 4.4$
මාසයකට (දවස් 30කට) = 4.4$ X 3 = 13.2$

වැඩසටහන් 3ටම සම්බන්ධ විමෙන් මාසික ආදයම = 13.2$ X 3 = 39.6$

40$ ආසන්න මාසික ආදායමක් දිනකට විනාඩි 15ක් පමණක් වැය කිරිමෙන් කිරිමට හැකි වේ.

මෙම ක්‍රමය ඉතා ප්‍රසිද්ධ ක්‍රමයකි.ඉවසිමෙන් හා නුවණක්කාර කමින් යුතුව වැඩසටහන් හා රැඳි සිටි මෙන් වැඩි ප්‍රථිපල අත් කර ගත හැකි වේ.


1 comment:

  1. Just received a cheque for $500.

    Sometimes people don't believe me when I tell them about how much money you can get taking paid surveys online...

    So I took a video of myself actually getting paid over $500 for filling paid surveys.

    ReplyDelete